to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
ගණ ගණ ගණක ගණන ගණය ගණ් ගණි ගණී ගණේ
selected terms: 32 page 1 of 2
1. ගණ
සමූහය; භික්ෂු පිරිස සමූහය; ඝ්‍රාණය; තුනක එකත ුව; නැහැය; ගණදෙවියා'
2. ගණ ගෙඩියා
භික්ෂුවක් ගැන අපහාසාත්මක ව යොදන්නක්
3. ගණ තන්ත්‍ර
සමූහාණ්ඩු ක්‍රමය
4. ගණ තෙර
ශික්ෂ සමූහයක ප්‍රධාන තෙරුන් වහන්සේ
5. ගණ දෙටුවා
සමූහයක නායකයා
6. ගණ දෙවි
ශිව පාර්වතී දෙදෙනාගේ දෙපුතුන්ගෙන් කෙනෙකු ව ූ ඇත් මුහුණක් ඇති නුවණට අධිපති දෙවියා'
7. ගණ දෙවියන් ගහනවා
ගණ දෙවියන් පිදීමට පො ල් ගෙඩියක් ගලක ගසනවා'
8. ගණක ඇමතියා
පුරාණයේ මුදල් ඇමති ධූරය දැරූ තැනැත්තා
9. ගණක විද්‍යාව
ගණන් තැබීම හා බැලීම පිළිබඳ විද්‍යාව
10. ගණකය
ගණන් බලන යන්ත්‍රය
11. ගණකයා
දෛවඥයා; ගණන් තබන්නා
12. ගණකාධිකාරී
ගණන් පරීක්ෂක තනතුර දරන්නා
13. ගණන පථය
ගණනින් දැක්විය හැකි ප්‍රමාණය
14. ගණන යන්ත්‍රය
ගණන් සෑදීමට යොදා ගන්නා යන්ත්‍රය
15. ගණනාත්‍රිකාන්ත
ගිණිය හැකි සීමාව ඉක්ම වූ
16. ගණනාව
ලොකු ගණන
17. ගණනීය
ගණන් කළ යුතු; ගණන් කළ හැකි
18. ගණය
සමූහය; භික්ෂු සමූහය; විහාරය; අකුරු තුනකින් හෝ මාත ්‍රා හතරකින් යුත් වර්ණ සමූහය'
19. ගණයා
සමූහයා
20. ගණ්ටාරය
ඝණ්ටාව; ලොකු සීනුව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword