to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ගඬ්ගාධාරය
අතු ගංගා සහිත ගඟකින් ජලාශ්‍රිත වන ප්‍රදේශය
2. ගඬ්ගාරෝහණ
ගඟට බැසීම; / නැගීම
3. ගඬ්ගාවර්තය
වේගයෙන් ගලන ගං දියේ හට ගන්නා සුළිය;
4. ගඬ්ගාශ්‍රීපුර
ලංකාවේ පැරණි රාජධානියක්; ගම්පොළ; ග ඟ සිරිපුර'
5. ගඬ්ගාස්‍රෝතය
නො කඩවා ගලා බස්නා ගංගා ජලය