to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ගත කරනවා
කල් යවනවා; ඇතුළු කරනවා
2. ගත`කුර
ගාත්‍රාක්ෂරය
3. ගතමනාව
ලැබෙන මුදල; ලැබිය යුතු දෙය
4. ගත්
ගන්නා ලද ◊ ශාස්ත්‍රය; ග්‍රන්ථය; ශරීරය; ගාත්‍රය
5. ගත්කරු
ග්‍රන්ථ කර්තෘ
6. ගතිය
ගමන; යෑම; ස්වභාවය; උපදින තැන
7. ගතු
කේලම; දොස් කීම