to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. ගඳ
ගන්ධ බ ◊ සුවඳ මුසු සුළඟ
2. ගඳ දිය
සුවඳ පැන්
3. ගඳ මුවා
සුවඳින් ම නිර්මිත
4. ගඳ රොන්
සුවඳ සුණු
5. ගඳගජ
ගන්ධ හස්තියා
6. ගඳඹ
ගාන්ධර්වයා; සංගීත - ශාස්ත්‍රය
7. ගඳව්
ගාන්ධර්වය; සංගීතය
8. ගඳැව්
ගාන්ධර්වය; සංගීතය
9. ගඳෙව්
ගාන්ධර්වය; සංගීතය
10. ගඳෙව් මඬල
ගාන්ධර්ව මණ්ඩලය; සංගීත වේදිකාව
11. ගඳෙව්මුවා
සංගීතමය; ගීතවත්