to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
ගබ ගබග ගබඩ ගබද ගබව ගබ් ගබෙ
selected terms: 13 page 1 of 1
1. ගබ පිහිටනවා
දරුවෙකු පිළිසිඳ ගන්නවා
2. ගබ පෙරහැර
ගැබිනියකට කළ යුතු ශාන්ති කර්ම ඇප උපකාර සහ ර ැක බලා ගැනීම'
3. ගබගේ
ඇතුළු ගෙය; තිඹිරි ගෙය
4. ගබඩා මුල්
ඇතැම් ශාක ආහාර රැස් කොට තබා ගන්නා මුල්
5. ගබඩා මූකලාන
රජුට හෝ රජයට අයත් වනාන්තරය
6. ගබඩාගම්
(මහනුවර සමයේ) රාජ සන්තක ගම් බිම්
7. ගබදල
කොලපුව; හනස්ස
8. ගබවස
මව් කුස විසීම; ගර්භවාසය
9. ගබ්බර
දරු ගැබක් සහිත; බඩ දරු
10. ගබ්භ සෙය්‍යකයා
මව් කුසෙහි සිටින්නා
11. ගබ්සාව
ගප්සාව බ
12. ගබ්සාව
දරු ගැබ මෝරනනට පෙර ගිලිහී යෑම
13. ගබෙත්තුව
පෙට්ටියක් හෝ ලාච්චුවක් තුළ තිබෙන කුඩා පෙට්ටි ය'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword