to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. ගමන බිමන
යෑම ඊම; විශේෂ කටයුත්තක් සඳහා යෑම ඊම
2. ගමන් තබනවා
ගමන නවත්වනවා
3. ගමන් පදය
නැට්ටුවන්ගේ ගමනට වයන බෙර පදය
4. ගමන් පොත
ගමනේ තොරතුරු ලියා තබන පොත
5. ගමන් බඩු
මාර්ගෝපකරණ
6. ගමන් මීය
මීයක් අතහැර යන මී මැසි පොදිය
7. ගමන් හේවිසිය
ගමනට ගැළපෙන තාලයට කරන හේවිසි වාදනය
8. ගමනාන්තරාය
ගමනට ඇති අවහිරය
9. ගමනාරම්භය
ගමන් ඇරඹීම
10. ගමනිකාව
ගෙයක් තුළ ඇවිදීමට ඇති පටු ගෙබිම් තීරුව; පිල්ක ඩ'
11. ගමනී ජැටිය
වරායේ දී නැව් මඟියන් ගොඩබසින හා නැව් නගින වේදිකාව'
12. ගමනේ යනවා
නාට්‍ය තොවිල් ආදියේ දී නටමින් ග මන් කරනවා; සරඹ ක්‍රීඩා ආදියේ දී විධානයට අනුව පා තබමින් ගමන් කරනවා'