to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ගම ඇත්තා
ගමෙහි ප්‍රධානියා; ගම ලද්දා
2. ගම කතා
ගැමියන් අතර පවත්නා සරල කතා; ජන කතා
3. ගම ගෙය
ගම රාළගේ වාසස්ථානය
4. ගම රදළ
ගම්පතියා; ගමේ ප්‍රධානයා
5. ගම හාමිනේ
ගමරාළගේ බිරින්දෑ;