to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
ගම ගම ගමග ගමන ගමම ගමය ගමර ගම් ගමේ
selected terms: 67 page 1 of 4
1. ගම
කුඩා ජනාවාසය; ග්‍රාමය
2. ගම ඇත්තා
ගමෙහි ප්‍රධානියා; ගම ලද්දා
3. ගම කතා
ගැමියන් අතර පවත්නා සරල කතා; ජන කතා
4. ගම ගෙය
ගම රාළගේ වාසස්ථානය
5. ගම රදළ
ගම්පතියා; ගමේ ප්‍රධානයා
6. ගම හාමිනේ
ගමරාළගේ බිරින්දෑ;
7. ගමගේ
ගම රාළගේ වාසස්ථානය
8. ගමන බිමන
යෑම ඊම; විශේෂ කටයුත්තක් සඳහා යෑම ඊම
9. ගමන් තබනවා
ගමන නවත්වනවා
10. ගමන් පදය
නැට්ටුවන්ගේ ගමනට වයන බෙර පදය
11. ගමන් පොත
ගමනේ තොරතුරු ලියා තබන පොත
12. ගමන් බඩු
මාර්ගෝපකරණ
13. ගමන් මීය
මීයක් අතහැර යන මී මැසි පොදිය
14. ගමන් හේවිසිය
ගමනට ගැළපෙන තාලයට කරන හේවිසි වාදනය
15. ගමනාන්තරාය
ගමනට ඇති අවහිරය
16. ගමනාරම්භය
ගමන් ඇරඹීම
17. ගමනිකාව
ගෙයක් තුළ ඇවිදීමට ඇති පටු ගෙබිම් තීරුව; පිල්ක ඩ'
18. ගමනී ජැටිය
වරායේ දී නැව් මඟියන් ගොඩබසින හා නැව් නගින වේදිකාව'
19. ගමනේ යනවා
නාට්‍ය තොවිල් ආදියේ දී නටමින් ග මන් කරනවා; සරඹ ක්‍රීඩා ආදියේ දී විධානයට අනුව පා තබමින් ගමන් කරනවා'
20. ගමමහගෙ
ගම හාමිනේ; ගම මායියා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword