to main page
Sinhala Explanatory Dictionary
selected terms: 53 page 1 of 3
1. ගර වස්
ගෘහ වාසය; ගිහි ගෙය
2. ගරනවා
කලතමින් අපිරිසිදු හෝ නිසරු දේ ඉවත් කරනවා'
3. ගරල
වස; විෂ
4. ගරව්
ලෙඩ කරන හෝ ලෙඩ සුව කරන බව කියන යකුන්ගේ නම; ගරා යක ්කු'
5. ගරව් නටනවා
ගරා යකුමක් නටනවා
6. ගරහ
නින්දාව; ගර්හාව; දෝෂාරෝපණය
7. ගර්ජනය
සිංහ ව්‍යාඝ්‍ර ආදීන්ගේ හඬ නැගීම; ගෙරවීම; තර්ජන ාත්මක හඬ'
8. ගර්දභයා
කොටළුවා; බූරුවා
9. ගර්භ ද්වාරය
ඇතුළු කාමරයෙහි දොරටුව
10. ගර්භ ධාරණය
දරුවකු පිළිසිඳ ගැනීම; වැහි වළාකුළු සෑදීම
11. ගර්භ වාසය
මව් කුසෙහි විසීම
12. ගර්භ විද්‍යාව
ගර්භයෙහි හෙවත් කළලයෙහි නිර්මාණය හා වර්ධ නය පිළිබඳ ශාස්ත්‍රය'
13. ගර්භ ශය්‍යා
මවු කුසෙහි විසීම
14. ගර්භ ස්‍රාවය
දරු ගැබ දියවී යාම; ගප්සාව
15. ගර්භණය
හෙළා දැකීම; නින්දා කිරීම
16. ගර්භණීය
නින්දා කටයුතු
17. ගර්භපාතනය
දරුගැබ හෙළීම; ගප්සාව
18. ගර්භපාතය
දරුගැබ හෙළීම; ගප්සාව
19. ගර්භය
දරු බොක්ක; මව් කුස; ගබඩාව; ඇතුළ; කාමරය
20. ගර්භාගාරය
ගෙයක ඇතුළු කාමරය