to main page
Sinhala Explanatory Dictionary
selected terms: 74 page 1 of 4
1. ගල
ශෛලය; පාෂාණය; ගල් කැටය; ඇඹරීම් ආදියට සකසා ගන්නා ශි ලාමය උපකරණය; මැණික; දැඩි දෙය' ◊ උගුර; බෙල්ල ◊ ගිලිහුණු; ගිලින ලද
2. ගල අතළ
ගල් තලාව
3. ගල අස්ස
ගල් අතර; පර්වතයක අභ්‍යන්තරය
4. ගල කම්බලය
ගොනාගේ බෙල්ලේ ඇති තැලිපට; තැල්ල
5. ගල ග්‍රන්ථිය
බෙල්ලේ ඇති ග්‍රන්ථියක්; තයිරොයිඩ් ග්‍රන් ථිය'
6. ගල ග්‍රහය
(යමෙකුගේ)බෙල්ලෙන් අල්වා ගැනීම
7. ගල නාලය
මුබයෙන් ගන්නා ආහාරාදිය ආමාශයට යන නාලය
8. ගල බිලය
මනුෂ්‍යයාගේ උගුරේ ස්වරතන්ත්‍ර පිහිටි ශබ්ද උපද ින තැන'
9. ගල රාවය
පරෙවියන් මෙන් උගුරෙන් කරන ශබ්දය; ගෙල රැව්
10. ගලකුරු මුල
පැරණි ලංකාවේ සංඝායතන අටෙන් එකක නාමය
11. ගලතගුව
ගල් ගැසුණු බව; තිගැස්ම; තෝන්තුවාව
12. ගලතනවා
හරකුන් වැනි සතුන් එකට ඈඳනවා; ගළපනව ා'
13. ගලනය
ගිල දැමීම; ගිලීම; දියවී යෑම
14. ගලනවා
දියරයක් ක්‍රමයෙන් පහතට බැස යනවා
15. ගලන් වළ
අකු ඇට දෙකට අතර බෙල්ල මුල පිහිටි වළ ගැසු ණු තැන'
16. ගලනීය
දිය කළ හැකි
17. ගලපටලය
උගුරේ හට ගන්නා බෝවන රෝගයක නම; ඩිප්තීරියාව
18. ගලමිණ
කණ්ඨමාණික්‍යය
19. ගලය
බෙල්ල; ගෙල; ගල නාලය
20. ගලවළුව
පිටිකර; උකුණු වල