to main page
Sinhala Explanatory Dictionary
selected terms: 16 page 1 of 1
1. ගව තෙල්
ගිතෙල්
2. ගව රැස
නක්ෂත්‍රයෙහි සඳහන් රාශි දොළහෙන් එකක්; වෘෂභ රාශ ිය'
3. ගවකර්ණ
ගෝනා; ගෝකර්ණයා
4. ගවපාලයා
ගොපල්ලා
5. ගවර වළ
ගොම කැළ කසළ ආදිය දමන වළ
6. ගවරා
ලංකාවේ සතුන්ගෙන් වඳ වී ගිය, කඳුකර මූකළාන්වල ජීවත් වූ ගව වර්ගයේ විශාල සවිමත් සතෙක්'
7. ගවරුවා
ගවයන් දක්කන්නා
8. ගවසනවා
ඝනව විසුරුවනවා; මල් වැල් ආදිය විසු රුවා අලංකාර කරනවා'
9. ගවහරුව
පලංචිය
10. ගවහල
ගවයන් ලගිනා මඩුව
11. ගව්‍ය
ගවයාට අයත්; ගවයා සම්බන්ධ ◊ වර්ණකයක් ලෙස භාවිතා කරන කහපාට මැටි විශේෂයක ්; හිරියල්; හරිතාල'
12. ගවාමෘත
ගවයාගෙන් ලැබෙන (අමෘතයක් බඳු වූ) එළ කිරි
13. ගවේෂණ
විමසමින් සොයා බැලීම
14. ගවේෂී
අලුත් දේ සෙවීමට කැමති; සෙවීමෙහි නිරත
15. ගවේසී
අලුත් දේ සෙවීමට කැමති; සෙවීමෙහි නිරත
16. ගවෝදක
හරකාගේ මුත්‍ර; ගෝමුත්‍ර