to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. ගස්
වෘක්ෂය; ගැටීම; ඝර්ෂණය
2. ගස්ටනය
හැප්පීම; ගැටීම
3. ගස්ලබු
පැපොල්
4. ගස්සනවා
පහර දෙවනවා; වේගයෙන් චලනය කරනවා
5. ගස්සා වෙනවා
අකාලයෙහි දරු ගැබ හැළෙනවා
6. ගස්සාව
දරු ගැබ මෝරනනට පෙර ගිලිහී යෑම ◊ ගබ්සාව බ
7. ගසා කනවා
උදුරා ගෙන කනවා; අන්සතු හිමිකම් ස ියුම් ලෙස පැහැර ගන්නවා'