to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. ගළ අණ්ඩයා
තද කපටියා
2. ගළතනවා
සම්බන්ධ කරනවා; ඈඳනවා
3. ගළපනවා
එකිනෙක යෝග්‍ය පරිදි සම්බන්ධ කරනවා