to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
ග්ර ග්ල ග්‍
selected terms: 40 page 1 of 2
1. ග්රැමපෝනය
ශබ්දවාහිනී යන්ත්‍රය; කථා පෙට්ටිය
2. ග්රෑමය
මැට්රික් ක්‍රමයේ බර මනින ඒකකයක්; කිලෝග්රෑමයෙන් දාහෙන් පංගුව'
3. ග්ලාන
ගිලන්; රෝගී
4. ග්ලාන ප්‍රත්‍යය
ගිලන්පස
5. ග්ලානිය
ගිලන් බව; ලෙඩ ගතිය
6. ග්ලානෝපස්ථාන
ගිලනුන්ට කරන උවටැන්; ලෙඩුන්ට කරන සා ත්තු සප්පායම්'
7. ග්ලැසියරය
අයිස් කඳ; අයිස් ගඟ
8. ග්ලූකෝස්
සීනි වර්ගයක නම; මිදි සීනි
9. ග්‍රන්ථ කර්තෘ
ගත් කතුවරයා; පොත් ලියන්නා
10. ග්‍රන්ථ ධූරය
ග්‍රන්ථ ඉගෙනීම; භික්ෂූන් විසින් පිරිය යු තු ධූර දෙකින් එකක්'
11. ග්‍රන්ථ භාෂාව
පොත් පත් ලිවීමට යොදා ගන්නා භාෂාව; ලේඛන භාෂාව'
12. ග්‍රන්ථකරණය
පොත් ලිවීම
13. ග්‍රන්ථඥානය
පතපොත කියවීමෙන් ලත් දැනුම
14. ග්‍රන්ථි පද
ගැටපද
15. ග්‍රන්ථිය
ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ශ්‍රාව විශේෂ නිපදවන ඉන්ද්‍රිය; ගැටලු තැන; ගැටය'
16. ග්‍රහ
ග්‍රහණය; ගැන්ම; රවි චන්ද්‍ර කුජ ආදි ආකාශ ව ස්තු; සන්ද්‍ර සුර්ය ග්‍රහනය'
17. ග්‍රහ ගණිතය
ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ දී භාවිතා කරන ගණිත ක් ‍රමය'
18. ග්‍රහ මණ්ඩලය
ග්‍රහ ලෝක සමූහය
19. ග්‍රාම නිලධාරියා
ගමෙහි රාජකාරී කටයුතු කරන්නා; (කලින්) ග ්‍රාමසේවකයා'
20. ග්‍රාම වරය
උතුම් ගම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword