to main page
Sinhala Explanatory Dictionary
selected terms: 28 page 1 of 2
1. ගා
ගාථාව; ගය
2. ගාටනවා
පය ඇද ඇද හෙමින් ගමන් කරනවා
3. ගාඩ්
ආරක්ෂකයා; යම් කිසි ස්ථානයක් හෝ දේපළ ආදියක් මු ර කරන තැනැත්තා'
4. ගාඪ
ඉතා දැඩි; සරල නොවූ; ගැඹුරු ◊ ශබ්දයෙහි ඇති ප්‍රබලතාව
5. ගාඪ බන්ධනය
තද බැම්ම; අමාරු වචන මාලාවක් ඇති කාව්‍ය රචන ය'
6. ගාඪ සන්නාහය
ඇඟට තද යුද ඇඳුම
7. ගාඪාන්ධකාරය
තද කළුවර; දැඩි අඳුර
8. ගාතය
කකුළ; අතපය
9. ගාත්‍ර
ශරීරය; ඇඟ; අත්පා; ශරීරාවයව; පාදය; ව්‍යංජ නාක්ෂර'
10. ගාත්‍රාක්ෂරය
හල් අකුර
11. ගාතේ
කකුළ; අතපය
12. ගාථා ධර්මය
දහම ඇතුළත් කොට බැඳි ගාථාව
13. ගාථාව
පාද සතරකින් යුත් පාළි පද්‍යය
14. ගාධ
(ජලයෙහි) නො ගැඹුරු ප්‍රදේශය
15. ගානය
ගීතය; ගීය
16. ගාන්ධර්වය
සංගීතය
17. ගාන්ධර්වයා
සංගීතඥයා; සංගීතකාරයා; එනම් දේව යෝනියට අයත් ද ෙවියා'
18. ගාම්භීර්යය
ගැඹුරු බව
19. ගාමිනී
(සමාසයක් අගින්) ගෙන යන; පමුණුවන
20. ගාමී
සමාසයක අගින් යන; ගමන් කරන