to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
ගැජ ගැට ගැඩ ගැණ ගැත ගැද ගැප ගැම ගැල ගැව ගැස ගැහ ගැළ
selected terms: 56 page 1 of 3
1. ගැජුම්
ගිගිරීම; ගෙරවීම; ගර්ජනය
2. ගැට
නුල් ආදියෙන් ගැසූ ගැටය; නො මේරූ ගෙඩි; නොතේරෙ න තැන; මුදල් ආදි වටිනා දේ ඇති පොදිය; ගුළි වූ; පැටළුනු; බිබිළ හෝ ඉන්නා'
3. ගැට තැන්
තේරුම් ගැනීමට අපහසු තැන්
4. ගැට පදය
අර්ථය තේරුම් ගැනීමට අපහසු වචනය; ගැටලු පදවල තේ රුම් පැහැදිලි කරන පොත'
5. ගැට පල්ල
නො මේරූ කොස් ගෙඩිය හෝදෙල් ගෙඩිය
6. ගැට පුප්
බඳුවද මල්
7. ගැට පොළඟා
ගැටයක් මෙන් දරන ගසා සිටින පොළොං වර්ගයක්
8. ගැට බාන
නගුලෙහි හරකුන් ගැට ගසන ලනුව
9. ගැට බෙරය
උඩරට නැටුම්වලදී බෙහෙවින් භාවිතා කෙරෙන, කොන් දෙකට වඩා මැද මහත බෙරය'
10. ගැටකම්
කපටිකම්; කෛරාටිකකම්
11. ගැටකාරයා
වංචකයා; කපටියා
12. ගැටමුසු
අවුල් සහගත;
13. ගැටයා
ගැටවර වියේ පිරිමියා
14. ගැටලු
ගැට සහිත; විසඳීමට අපහසු
15. ගැටලුව
විසඳීමට අපහසු ප්‍රශ්නය
16. ගැටවර
කොලු වයසත් තරුණ වයසත් අතර වූ; නාඹර
17. ගැටිස්සී
ගැටවර වියේ ගැහැණු ළමයා; නාඹර ස්ත්‍රි
18. ගැටෙනවා
බහින්බස් වෙනවා; හැප්පෙනවා
19. ගැඩවිලා
තෙතමනය ඇති පසෙහි ජීවත් වන දිගටි පණු වෙසෙසක්
20. ගැණිසැගිණි
සමූහයා සමග එක් වීම; ගණසංගණිකයා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword