to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. ගෑනු මායම
පිරිමින් පොළඹවා ගැනීමට ස්ත්‍රීන් යොදන උපාය
2. ගෑනු මුත්තා
ආත්තම්මා
3. ගෑරුප්පුව
කුස්සියේ කෑම මේසයේ භාවිතා කරන උල් කීපයකින් යුත් ලෝහමය උපකරණයක්'