to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ගිගිරාන
මහ ගල්වලින් ගැවසුණු කඳුකර ප්‍රදේශය
2. ගිගිරි වළල්ල
නැට්ටුවන් පළඳින මිහිරි නද උපදවන පා සලඹ
3. ගිගිරිය
ඝෝෂාව; ගෙරවිල්ල; ගෙජ්ජිය; කිංකිණිය
4. ගිගුම
ඝෝෂාව; මහත් ශබ්දය
5. ගිගුරුම
ගර්ජනය; හෙණ හඬ; සංහාදීන් උගුරෙන් උපදවන ශබ්දය