to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. ගිජිඳු
ඇත් රජ
2. ගිජු
ලෝභී; කෑදර; ලොල් ◊ ආශාව; ලෝභය; ඇතා; ගිජුලිහිණියා
3. ගිජුලිහිණියා
හිසේ සහ බෙල්ලේ පිහාටු නැති මාංසභක්ෂක ශක්ති මත් විශාල පක්ෂියෙක්'