to main page
Sinhala Explanatory Dictionary
selected terms: 55 page 1 of 3
1. ගින්
මෙන්; සේ
2. ගිනි
අග්නිය; ගින්න ◊ ගින්න පිළිබඳ වූ
3. ගිනි අට දොම්බ
ගිනි පෙනෙල්ල
4. ගිනි ඇඳිරිය
ඉර බැසයන වෙලාව
5. ගිනි කණ
ගිනි පුපුර; ගිනි පුළිඟුව
6. ගිනි කන
අයුතු ලෙස මුදල් අය කරන
7. ගිනි කන්ද
පොළොව තුළ ඇති ලෝදිය ගිනි අළු උනු දිය ආදිය න ිතර හෝ වරින් වර හෝ විහිදුවන විවරයක් සහිත මුනක් ඇති කන්ද; යමහල'
8. ගිනි කරඳ
ගින්නෙන් රත් වී වළඳක ඇති වන ඉරි තැල්ම
9. ගිනි කිස
ආදාහනය කිරීම; දැවීම; පිලිස්සීම
10. ගිනි කුරුල්ලා
මූකලාන්වල වෙසෙන හිස කළු යට පැත්ත තද රතු ක ුරුල්ලෙක්'
11. ගිනි කූටකේ
ඉතා තද උෂ්ණය; දැඩි අව්ව
12. ගිනි කොටුව
උදුන; ලිප
13. ගිනි කොන
නැගෙනහිරත් දකුණත් අතර ඇති අනුදිශාව
14. ගිනි ගණන
අසාධාරණ මිල
15. ගිනි ගල
වානේ සමග ගැටීමේ දී ගිනි පුපුරු විහිදුවන ගල් ක ැබැල්ල'
16. ගිනි ග්රාස්
ගිනියා රටින් ගෙනවුත් බෝකරන ලද තරමක් උසට වැවෙන තණ කොළ වර්ගයක්'
17. ගිනි ගෙඩිය
අනුන් විපතට පත් කරන අදහසින් සිතා මතා කරන ක රදරය'
18. ගිනි ගොඩ
විශාල ගින්න; ගිනි මැලය; කරදර රාශිය
19. ගිනි ජාලාව
ඇවිළෙන ගිනි ගොඩෙන් ඉහළ නැගෙන ගිනි දැල්ල; අ ග්නි ජ්වාලය'
20. ගිනි දණ්ඩ
ගිනි පෙණෙල්ල