to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ගිම
ග්‍රීෂ්මය
2. ගිමන
ග්‍රීෂ්මය, උෂ්ණය; ගමන් මහන්සිය; සරතැස
3. ගිමන්හල
විශ්‍රාම ශාලාව; අම්බලම
4. ගිම්පළා
රත් තම්පළා
5. ගිම්රැස්
ඉර; සූර්යයා