to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. ගිර
ගිරි බ
2. ගිරග්ග සමජ්ජ
පැරණි දඹදිව පැවති නාට්‍ය සන්දර්ශනයක
3. ගිරඬිය
පැළෑටියක අංකුරය; දල්ල
4. ගිරය
පුවක් ආදිය කැපීමට ගන්නා අඬු දෙකක් සහිත ආයුධය
5. ගිරවා
වකුටු හොටක් සහිත වචන ප්‍රතිරාව කරන පක්ෂියෙක්
6. ගිරහණිය
මාන්දම; ග්‍රහණිය
7. ගිරා
ගිරය, ගිරවා
8. ගිරා ඇට
මිනිස් සිරුරේ ගෙල වළ දෙපස සිට උරහිස් දක් වා විහිදී යන ඇට'
9. ගිරා නිල්ල
ගිරවාගේ පැහැය; කොළ පාට
10. ගිරා මලිත්තා
මල් පැණි හා පළතුරු ඉස්ම ප්‍රිය කරන ඉතා කුඩ ා ගිරා විශේෂයක්'
11. ගිරි
පර්වතය; උගුර
12. ගිරි ඌල
කන්දක පිහිටි උල්පත
13. ගිරි කඳුර
කන්දකින් පහළට ගලා බස්නා දිය පහර
14. ගිරි කුහර
පර්වතයක ඇති බෙණය; ගල් ගුහාව
15. ගිරි කුළ
පර්වතයක මුන
16. ගිරි කූටය
පර්වතයක මුන
17. ගිරි ගහනය
පර්වත සහිත වන ගහනය
18. ගිරි පථය
කඳුකර පාර
19. ගිරි ලිපි
ගල් පර්වතවල කෙටූ ලිපි
20. ගිරි විල
කඳුකරයේ කුඩා විල