to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ගිව
ග්‍රිවය; ගෙල
2. ගිවිස ගන්නවා
අන්‍යෝන්‍ය එකඟතාවකින් පොරොන් දුවක් ඇති කරගන්නවා'
3. ගිවිසනවා
පොරොන්දු වෙනවා; ප්‍රතිඥා කරනවා
4. ගිවිසුම
ඔවුනොවුන් ගිවිස ගැනීම; කියූ දෙයක් පිළිගැනීම
5. ගිවිසුම්
ඔවුනොවුන් ගිවිස ගැනීම; කියූ දෙයක් පිළිගැනීම
6. ගිවිසුම් නීතිය
ගිවිසුම් හෙවත් අන්‍යෝන්‍ය පොරොන්දු පිළ ිබඳ නීතිය'