to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. ගිහි
ගිහි ගෙයි වසන; ගෘහ වාසී
2. ගිහි කටුල
ගිහි ගෙයි ඇති දුක් කම්කටොලු
3. ගිහි පිරිත
ගිහියන් කියන පිරිත
4. ගිහි වත
ගිහියකු විසින් පිළි පැදිය යුතු ප්‍රතිපත්තිය
5. ගිහි විදු
ගිහි පණ්ඩිතයා; ගිහි උගතා
6. ගිහි විනය
ගිහියන් පිළිපැදිය යුතු ප්‍රතිපත්තිය; සිගාලෝ වාද සූත්‍රය'
7. ගිහිකම් කටුල
ගිහි ගෙයි ඇති දුක් කම්කටොලු
8. ගිහිණි
ගහන වූ
9. ගිහිනි වල්
වන ගහනය; ඝන වනය
10. ගිහිනිය
ගැහැනිය බ
11. ගිහියා
ගෘහ ජීවිතය ගත කරන්නා; ගෘහස්ථියා