to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
ගුග ගුච ගුට ගුඩ ගුණ ගුද ගුප ගුබ ගුභ ගුම ගුය ගුර ගුල ගුව ගුස ගුහ ගුළ
selected terms: 136 page 1 of 7
1. ගුගුරනවා
ගොරවනවා
2. ගුගුල්
සුවඳ ලාටු විශේෂයක් ලැබෙන ගස් වර්ගයක්; එයි න් ලැබෙන සුවඳ ලාටු'
3. ගුගුල් දෙනවා
(පණුවන් මෙන්) නළියනවා; දඟලනව ා'
4. ගුච්ඡ පත්‍ර
ඇඟිලි බෙදී ගිය කොළය; සංකීර්ණ පත්‍රය
5. ගුච්ඡය
පොකුර; මිටිය; කලඹ; පඳුර
6. ගුටි
ගුලි කරන ලද්ද; ගුළිය; පොදිය; පාර්සලය; මිටිය ; මිට මොළවා දෙන පහර'
7. ගුටිකාව
ගෝලාකාර කුඩා දෙය; බෙහෙත් ගුළිය
8. ගුඩ
උක් හකුරු; උක් පැණි; පැණි; උලිය; බෝලය
9. ගුඩ වෘක්ෂය
උක් ගස
10. ගුඩ්ඩ
ගූඪ ගතිගුණ ඇති; සමාජශීලී නොවන; ගිජු; මෝඩ; අනුවණ ◊ ගුඩු ගැසීමට යොදා ගන්නා කෙටි ලී කැබැල්ල
11. ගුඩ්ඩා
ගිජු තැනැත්තා; ලෝභියා; මෝඩයා; මහල්ලා
12. ගුඩු
දිය සිඳී ගිය; මදය වියලුණු ◊ ජන ක්‍රීඩාවක්
13. ගුඩු ගැසීම
වියතක පමණ ලී කැබැල්ලකින් විදිමින් රකන ජන ක ්‍රීඩාවක්; කල්ලි ගැසීම'
14. ගුඩු ගෙඩිය
දිය සිඳී ගිය වියලි පොල් ගෙඩිය
15. ගුඩු පැනීම
එක් පිලක ක්‍රීඩකයෙකු ගුඩු ගුඩු කියමින් ප්‍ රතිවිරුද්ධ පිළට ගොස් පහර දීමෙන් කරන ජන ක්‍රිඩාවක්'
16. ගුණ අයුණු
ගුණ අගුණ
17. ගුණ කීර්තනය
ගුණ වර්ණනා කිරීම
18. ගුණ දොස්
හොඳ නරක
19. ගුණ නදන
ගුණයට නිධානයක් වූ
20. ගුණ මසුරු
තමා තුළ ඇති ගුණ අනුන්ට දීමට අකමැති
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword