to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ගූකුරය
ගවයාගේ කුරයට ඉහළින් තිබෙන බොරු කුරය
2. ගූඪ
සැ; ඟවුණු; රහසිගත; රහස්‍ය
3. ගූඪ වාදය
සාමාන්‍ය අවබෝධය ඉක්ම වූ ගුප්ත ධර්මය
4. ගූඪාර්ථය
සැඟවුණු අදහස