to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
ගෘහ
selected terms: 10 page 1 of 1
1. ගෘහ දේවතාවා
ගෙය අරක් ගත් දෙවියා
2. ගෘහ මූලිකයා
ගෙදර සිටින ප්‍රධාන පදිංචි කරුවා; ගෙදර ප්‍රධ ානියා'
3. ගෘහ වාසය
ගිහි ගෙයි විසීම
4. ගෘහ සන්නිශ්‍රිත
ගෙය ඇසුරු කොට පවතින; කාම තෘෂ්ණ සහගත
5. ගෘහනිර්මාණ ශිල්පය
ගොඩනැඟිලි තැනීම පිළිබඳ ශාස්ත්‍රය
6. ගෘහපති
ගෙදර ස්වාමියා; ගොවියා
7. ගෘහය
ගෙය; ගෙදර; නිවස
8. ගෘහිණිය
ගැහැනිය
9. ගෘහොද්‍යානය
(ගෘහ+උද්‍යාන) ගෙවුයන
10. ගෘහොපකරණ
ගෙට උවමනා බඩු මුට්ටු
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword