to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ගෙඩි ගසනවා
පහර දෙනවා
2. ගෙඩි ගෙය
තැඹිලි පොල් ආදිය එල්ලා අලංකාර කළ තොරණ
3. ගෙඩි දණ්ඩ
ඝන්ඨාවේ දිවත
4. ගෙඩි පහන
ගෙඩිය (බඳ)තුළට තෙල් වත් කොට දල්වන පිත්තල පහන
5. ගෙඩි රුපියල
රුපියලේ කාසිය
6. ගෙඩි වෙදා
ශරීරයේ සෑදෙන ගෙඩි වණ ආදියට වෙදකම් කරන වෛද්‍යව රයා'
7. ගෙඩි හැට්ටය
ස්ත්‍රීන් උඩු කයට අඳින කර නොපැළූ හැට්ටය
8. ගෙඩිත්ත
ගුඩා ගෙඩිය
9. ගෙඩිය ගසනවා
විහාරස්ථානාදියේ ඝණ්ඨාව නාද කර නවා'