to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ගෙදර ඇත්තෝ
භාර්යාව; ස්වාමි දුව; ගෙයි වසන පිරිස
2. ගෙදර දොර
ගෙය මිදුල හා ගෙවත්ත ඇතුළත් නිවාස පරිශ්‍රය
3. ගෙදෙවි
නිවසට අරක් ගත් දෙවියා
4. ගෙදොරකඩ
ගෙයක දොරටුව අසළ ප්‍රදේශය