to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ගෙමඟුල
ගෙය ගෙවදීමේ මංගල්‍යය
2. ගෙමඩියා
ගෙම්බා
3. ගෙමඩුව
මඩු ගෙය
4. ගෙමලුව
ගෙමිදුල
5. ගෙමවු
ගෙදර මව; බිරිඳ
6. ගෙම් පිඩි
ගෙන් ගෙට ගොස් බලා හිඳ ලබා ගන්නා කෑම ට ික'
7. ගෙමැඩියා
ගෙම්බා
8. ගෙමැඬියා
ගෙමඬියා බ
9. ගෙමැද්ද
ගෙයි මැද්ද