to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. ගෙවත්ත
ගෙය අවට බිම
2. ගෙවදිනවා
පළමු වරට නව නිවසක විසීමට එනවා
3. ගෙවැට
ගෙයක් වටකොට බඳින වැට
4. ගෙවිලිය
ගොවියාගේ බිරිඳ; ගොවිතැන් කරන්නී