to main page
Sinhala Explanatory Dictionary
selected terms: 42 page 1 of 3
1. ගෙඅඟණ
ගෙමිදුල
2. ගෙඋවසර
ගෙට යාබද අවට බිම
3. ගෙට වෙනවා
ගැහැණු දරුවකු වැඩිවිය පත් වීම ත් සමග චාරිත්‍රයක් වශයෙන් ඇතුළුකාමරයකට වෙනවා'
4. ගෙටලුව
කුඩා ගෙය
5. ගෙඩි ගසනවා
පහර දෙනවා
6. ගෙඩි ගෙය
තැඹිලි පොල් ආදිය එල්ලා අලංකාර කළ තොරණ
7. ගෙඩි දණ්ඩ
ඝන්ඨාවේ දිවත
8. ගෙඩි පහන
ගෙඩිය (බඳ)තුළට තෙල් වත් කොට දල්වන පිත්තල පහන
9. ගෙඩි රුපියල
රුපියලේ කාසිය
10. ගෙඩි වෙදා
ශරීරයේ සෑදෙන ගෙඩි වණ ආදියට වෙදකම් කරන වෛද්‍යව රයා'
11. ගෙඩි හැට්ටය
ස්ත්‍රීන් උඩු කයට අඳින කර නොපැළූ හැට්ටය
12. ගෙඩිත්ත
ගුඩා ගෙඩිය
13. ගෙඩිය ගසනවා
විහාරස්ථානාදියේ ඝණ්ඨාව නාද කර නවා'
14. ගෙදර ඇත්තෝ
භාර්යාව; ස්වාමි දුව; ගෙයි වසන පිරිස
15. ගෙදර දොර
ගෙය මිදුල හා ගෙවත්ත ඇතුළත් නිවාස පරිශ්‍රය
16. ගෙදෙවි
නිවසට අරක් ගත් දෙවියා
17. ගෙදොරකඩ
ගෙයක දොරටුව අසළ ප්‍රදේශය
18. ගෙඳ
දියාරු; මෙළෙක් ◊ පඳුරු වශයෙන් වැවෙන මාංසල කොළ සහිත පළා වර්ගයක ්; ගෙඳ පළා'
19. ගෙපති
ගෙදර ප්‍රධානයා
20. ගෙපිළිවෙළ
ගෙවල් පිහිටා ඇති පිළිවෙළ