to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
ගො ගොං ගොක ගොග ගොජ ගොට ගොඩ ගොත ගොද ගොන ගොප ගොබ ගොම ගොය ගොර ගොල ගොව ගොස ගොහ ගොළ
selected terms: 112 page 1 of 6
1. ගො කවුළු
ගෙයකට එළියත් සුළඟත් එන්ට බිත්තියේ ඉහළ ත නන කුඩා කවුළුව'
2. ගොං කවඩියා
ගොන් කවඩියා බ
3. ගොංකවඩියා
මයිනා
4. ගොංකවුඩා
මයිනා
5. ගොකටු
ඖෂධීය පැළෑටියක නාමය; නෙරෙංචි
6. ගොක් ඉරිදා
පාස්කු දිනට කලින් ඉරිදා
7. ගොක් රෑන්
ගොක් කොළ වැල්
8. ගොග් ගෙඩිය
ගොක් කොළ පහන් කූඩුව
9. ගොජ
වමනය
10. ගොජරයා
කෑදරයා
11. ගොටුව
ගස් වැල් එකට ගැටී වැවුණු ගොල්ල
12. ගොඩ ගොරවනවා
මුහුදුකරයට ඈත ගොඩ දෙසින් අහස ගුගුරනවා; වැඩක් නොකොට බොරුවට කෑකෝගසනවා'
13. ගොඩ දිය
පොළොව මත ගලා යන වැහි දිය
14. ගොඩ නංවනවා
ඉදි කරනවා
15. ගොඩ පෙරකදෝරුවා
නඩු හබ ආදිය ගැන උපදෙස් දෙන නීතිය නූගත් ත ැනැත්තා'
16. ගොඩ මඩ
වතු හා කුඹුරු
17. ගොඩ මූද
නො ගැඹුරු මූහුද
18. ගොඩ වැස්ස
මුහුද පැත්තෙන් නොව ගොඩ පැත්තෙන් වසින වැස්ස
19. ගොඩ වී
ගොඩ ඉඩම්වල වගා කළ හැකි වී
20. ගොඩ සුළඟ
රාත්‍රි කාලයේ දී ගොඩ දෙසින් මුහුද දෙසට හමන ස ුළඟ'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword