to main page
Sinhala Explanatory Dictionary
selected terms: 2 page 1 of 1
1. ගෝත කරුමය
මරණාසන්න ව වේදනාවෙන් දැඟලීම; හඬ නඟමින් පණ ඇදීම'
2. ගෝත්‍ර නාමය
පෙළපත් නාමය; වාසගම