to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. ගෝලකය
බොහෝදුරට ගෝලාකාර නමුත් සම්පූර්ණ ගෝලයක් නොව න වස්තුව'
2. ගෝලය
සම වටකුරු ගුළිය
3. ගෝලයා
ශිෂ්‍යයා; අතවැසියා
4. ගෝලු ගන්නවා
ඝෝෂා කරනවා; ගොරවනවා; ගර්ජනය ක රනවා'
5. ගෝලු සිනාව
මහ හඬනඟා සිනාසීම