to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
ගෝක ගෝඝ ගෝච ගෝට ගෝඨ ගෝඩ ගෝණ ගෝත ගෝද ගෝධ ගෝප ගෝම ගෝර ගෝල ගෝව ගෝශ ගෝෂ ගෝස
selected terms: 31 page 1 of 2
1. ගෝකුරය
ගවයාගේ කුරය
2. ගෝකුල
හරක් පට්ටිය
3. ගෝඝාතකයා
හරකුන් මරන්නා
4. ගෝචරය
ගව ආදි සතුන් බුදින තණ බිම; පරිබෝග කරන පෙදෙස; ගො දුරු බිම'
5. ගෝටෑව
අකුල්; කුඩා ළැහැබ
6. ගෝටුල්ල
අකුල්; කුඩා ළැහැබ
7. ගෝඨයා
මිට්ටා
8. ගෝඩා
අරක්කු ආදිය පෙරීමේ දී ඉතිරි වන මණ්ඩි
9. ගෝණි බිල්ලා
ළමයින් අල්ලා ගනිතියි සැලකෙන මනංකල්පිත තැනැත ්තෙක්'
10. ගෝත කරුමය
මරණාසන්න ව වේදනාවෙන් දැඟලීම; හඬ නඟමින් පණ ඇදීම'
11. ගෝත්‍ර නාමය
පෙළපත් නාමය; වාසගම
12. ගෝදම්බ
තිරිඟු; ගෝධූම
13. ගෝධුම
කිරි පැණි
14. ගෝප
ගොපල්ලා
15. ගෝපිකාව
ගොපලු ලිය
16. ගෝපුර
වාහල් කඩ
17. ගෝමුත්‍ර
ගවයන්ගේ මුත්‍ර
18. ගෝමේද
ගවයාගේ මේදය; හරක් තෙල්; පැණි පාට මැණික් ගල
19. ගෝර
ඝෝර; බියකරු; භයානක; රෞද්‍ර
20. ගෝරස
කිරි දී, ගිතෙල්, වෙඬරු, මෝරු යන පස්ගෝරස
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword