to main page
Sinhala Explanatory Dictionary
selected terms: 6 page 1 of 1
1. ගෞණාර්ථය
අප්‍රධාන අර්ථය
2. ගෞර
සු පැහැය හෝ අරුණු පැහැය
3. ගෞර
ශූරභාවය (වි) ශූරයා පිළිබඳ
4. ගෞරවය
ගරුත්වය; බුහුමන; සැලකිල්ල
5. ගෞරවාන්විත
සැලකිලි සහිත
6. ගෞරවාර්හ
ගරු කටයුතු