to main page
Sinhala Explanatory Dictionary

ඝට ඝණ ඝන ඝර ඝ් ඝා ඝෘ ඝෝ
ඝටන ඝටය ඝට් ඝටා ඝටි ඝටී ඝටෝ
selected terms: 10 page 1 of 1
1. ඝටනය
ගැටීම; ස්පර්ශ කිරීම; ගැළපීම
2. ඝටය
කළය; කුම්භය; ඇත් කුඹ
3. ඝට්ටනය
එකට එක හැපීම
4. ඝටා බණිනවා
ජාති කුල ගෝත්‍ර ආදිය යොදා ගනිම ින් බැණ වදිනවා'
5. ඝටාකාර
කළයක් වැනි
6. ඝටාව
රොද; සමූහය
7. ඝටිකා යන්ත්‍රය
හෝරා යන්ත්‍රය; ඔරලෝසුව
8. ඝටිකාව
පුංචි කළය; සිංහල පැය; දවසෙන් හැටෙන් කොටස
9. ඝටීකාර
වළන් සාදන්නා; කුම්භකාරයා
10. ඝටෝදර
කළයක් මෙන් මහත් වූ බඩ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword