to main page
Sinhala Explanatory Dictionary

ඝට ඝණ ඝන ඝර ඝ් ඝා ඝෘ ඝෝ
ඝණ්
selected terms: 4 page 1 of 1
1. ඝණ්ටා
ලොකු සීනුව; ඝණ්ටාරය
2. ඝණ්ටා රාවය
ඝණ්ටාව ගැසීමෙන් නිකුත් වන හඬ
3. ඝණ්ටාකාර
ලොකු සීනුවක ආකාරයෙන් යුත්; සීනු ආකෘතිය ඇති
4. ඝණ්ටිකාව
කුඩා ඝණ්ටාව; දිව මුල පිහිටි කුඩා දිව; රස දිව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword