to main page
Sinhala Explanatory Dictionary

ඝට ඝණ ඝන ඝර ඝ් ඝා ඝෘ ඝෝ
ඝන ඝන ඝනක ඝනන ඝනය ඝනර ඝනස ඝනා ඝනී
selected terms: 13 page 1 of 1
1. ඝන
දැඩි බව ඇති; අමිශ්‍ර ◊ වර්ෂාව; මේඝය
2. ඝන ගර්ජිතය
මේඝ ගර්ජනය; වැසි ගෙරවීම
3. ඝන ඵලය
කිසියම් ද්‍රව්‍යයක ඝන ප්‍රමාණය; ද්‍රව්‍යයක් සඳ හා අවකාශයෙහි වෙන් වන'
4. ඝන රන්
අමිශ්‍ර රත්රන්
5. ඝන වැසි
තද වැස්ස
6. ඝනකම
දැඩි බව; ඝනත්වය
7. ඝනකය
සමාන සම චතුරශ්‍ර මුහුණත් හයකින් යුත් ක්‍රමි ක වස්තුව'
8. ඝනනය
ඝන වීම; ගන කම වැඩි වීම
9. ඝනය
සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් දෙවරක් ගුණ කිරීමෙන් ලැබ ෙන ඵලය; දැඩි ඝනකමින් යුත් ද්‍රව්‍ය'
10. ඝනරූපී
ඝනාකාර රූපයෙන් යුත්
11. ඝනසාර
කපුරු
12. ඝනාන්ධකාරය
තද කළුවර
13. ඝනී භූත
ඝන බවට පත් වූ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword