to main page
Sinhala Explanatory Dictionary

ඝට ඝණ ඝන ඝර ඝ් ඝා ඝෘ ඝෝ
ඝෝර ඝෝෂ
selected terms: 5 page 1 of 1
1. ඝෝර විෂ
දරුණු විෂ
2. ඝෝරාන්ධකාරය
දරුණු අන්ධකාරය; යමලොව
3. ඝෝෂ
උස් ව නැඟෙන හඬ; උච්චාරණයෙහි පැහැදිලි හඬක් සහ ිත ශබ්ද ස්වර ශබ්ද හා ග, ජ, ඩ, ද, බ ආදී ව්‍යංජන ශබ්ද'
4. ඝෝෂක
උගුරේ පිහිටි කම්පනය මගින් හඬ නංවන ස්වර තන්ත ු; ඝෝෂාකරන්නා'
5. ඝෝෂණය
ශබ්ද කිරීම; හඬ නඟා කෑ ගැසීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword