to main page
Sinhala Explanatory Dictionary

ඝට ඝණ ඝන ඝර ඝ් ඝා ඝෘ ඝෝ
selected terms: 46 page 1 of 3
1. ඝටනය
ගැටීම; ස්පර්ශ කිරීම; ගැළපීම
2. ඝටය
කළය; කුම්භය; ඇත් කුඹ
3. ඝට්ටනය
එකට එක හැපීම
4. ඝටා බණිනවා
ජාති කුල ගෝත්‍ර ආදිය යොදා ගනිම ින් බැණ වදිනවා'
5. ඝටාකාර
කළයක් වැනි
6. ඝටාව
රොද; සමූහය
7. ඝටිකා යන්ත්‍රය
හෝරා යන්ත්‍රය; ඔරලෝසුව
8. ඝටිකාව
පුංචි කළය; සිංහල පැය; දවසෙන් හැටෙන් කොටස
9. ඝටීකාර
වළන් සාදන්නා; කුම්භකාරයා
10. ඝටෝදර
කළයක් මෙන් මහත් වූ බඩ
11. ඝණ්ටා
ලොකු සීනුව; ඝණ්ටාරය
12. ඝණ්ටා රාවය
ඝණ්ටාව ගැසීමෙන් නිකුත් වන හඬ
13. ඝණ්ටාකාර
ලොකු සීනුවක ආකාරයෙන් යුත්; සීනු ආකෘතිය ඇති
14. ඝණ්ටිකාව
කුඩා ඝණ්ටාව; දිව මුල පිහිටි කුඩා දිව; රස දිව
15. ඝන
දැඩි බව ඇති; අමිශ්‍ර ◊ වර්ෂාව; මේඝය
16. ඝන ගර්ජිතය
මේඝ ගර්ජනය; වැසි ගෙරවීම
17. ඝන ඵලය
කිසියම් ද්‍රව්‍යයක ඝන ප්‍රමාණය; ද්‍රව්‍යයක් සඳ හා අවකාශයෙහි වෙන් වන'
18. ඝන රන්
අමිශ්‍ර රත්රන්
19. ඝන වැසි
තද වැස්ස
20. ඝනකම
දැඩි බව; ඝනත්වය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11