About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
ඝට
ඝණ
ඝන
ඝර
ඝ්
ඝා
ඝෘ
ඝෝ
selected terms: 46
1
-
2
-
3
-
Next >>
page 1 of 3
1.
ඝටනය
ගැටීම; ස්පර්ශ කිරීම; ගැළපීම
2.
ඝටය
කළය; කුම්භය; ඇත් කුඹ
3.
ඝට්ටනය
එකට එක හැපීම
4.
ඝටා බණිනවා
ජාති කුල ගෝත්‍ර ආදිය යොදා ගනිම ින් බැණ වදිනවා'
5.
ඝටාකාර
කළයක් වැනි
6.
ඝටාව
රොද; සමූහය
7.
ඝටිකා යන්ත්‍රය
හෝරා යන්ත්‍රය; ඔරලෝසුව
8.
ඝටිකාව
පුංචි කළය; සිංහල පැය; දවසෙන් හැටෙන් කොටස
9.
ඝටීකාර
වළන් සාදන්නා; කුම්භකාරයා
10.
ඝටෝදර
කළයක් මෙන් මහත් වූ බඩ
11.
ඝණ්ටා
ලොකු සීනුව; ඝණ්ටාරය
12.
ඝණ්ටා රාවය
ඝණ්ටාව ගැසීමෙන් නිකුත් වන හඬ
13.
ඝණ්ටාකාර
ලොකු සීනුවක ආකාරයෙන් යුත්; සීනු ආකෘතිය ඇති
14.
ඝණ්ටිකාව
කුඩා ඝණ්ටාව; දිව මුල පිහිටි කුඩා දිව; රස දිව
15.
ඝන
දැඩි බව ඇති; අමිශ්‍ර ◊ වර්ෂාව; මේඝය
16.
ඝන ගර්ජිතය
මේඝ ගර්ජනය; වැසි ගෙරවීම
17.
ඝන ඵලය
කිසියම් ද්‍රව්‍යයක ඝන ප්‍රමාණය; ද්‍රව්‍යයක් සඳ හා අවකාශයෙහි වෙන් වන'
18.
ඝන රන්
අමිශ්‍ර රත්රන්
19.
ඝන වැසි
තද වැස්ස
20.
ඝනකම
දැඩි බව; ඝනත්වය
1
-
2
-
3
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword