to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. චණ්ඩ
සැඩ පරුෂ; සැහැසි; නපුරු
2. චණ්ඩ දීප්තිය
පීඩාකාරී බැබලීම
3. චණ්ඩ වෘෂිටි පාතය
ඉතා තද වැසි ඇද වැටීම
4. චණ්ඩතාව
සැර පරුෂ බව
5. චණ්ඩාල
සැඩොල්; හුලවාලි; රොඩී ගෝත්‍රය
6. චණ්ඩාල වාදය
සැඩොල් නම යොදා බැණ වැදීම
7. චණ්ඩි
දඟකාර; නො හික්මුණු; මැරවර
8. චණ්ඩියා
මැරවරයා; සාහසිකයා; අදාන්තයා