to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. චතු මධුර
ගිතෙල් වෙඬරු මී පැණි උක්හකුරු යන රස හතර
2. චතුංසත්‍යය
චතුරාර්ය සත්‍යය; දුක්ඛ, සමුදය, නිරෝධ, මාර් ග යන සත්‍ය හතර'
3. චතුපටිසම්භිදා
අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන යන සත ර පිළිබඳ විශේෂ නුවණ; සිවු පිළිසිඹියාව'
4. චතුර
සමර්ථ; හුරුබුහුටි; දක්ෂ; විචක්ෂණ බවින් යුත්
5. චතුරංග
(චතුර්+අංග) අංග සතරකින් යුත්
6. චතුරංගිනී සේනාව
ඇත් අස් රිය පාබළ යන කොටස් හතරින් යුත් හමුදාව'
7. චතුරම්ල
ගෝරක, සියඹලා ඇඹුල් දොඩම්, දෙහි යන ඇඹුල් හතර'
8. චතුරයා
කථාවෙහි දක්ෂයා; දක්ෂයා; හපනා
9. චතුරස්‍ර
හතරැස්
10. චතුර්වේදය
ඍග් යජුර් සාම අථර්වන් යන වේද සතර
11. චතුරෝඝ
සැඩ පහරකින් මෙන් සත්වයා සසර සයුරට ගසාගෙන යන කාම භව දිට්ඨි අවිද්‍යා යන ක්ලේශ සතර'
12. චතුශ්ශාලාව
හතර පැත්තෙන් දොරවල් හතරක් ඇති ශාලාව; භික්ෂ ූන්ට දන් වැළඳීම පිණිස වෙන් කළ ගෙය'
13. චතුෂ්කර්ණ මන්ත්‍රණය
සතර කන් මන්ත්‍රණය; පුද්ගලයන් දෙදෙ නෙකුට පමණක් සීමා වූ කතා බහ'