to main page
Sinhala Explanatory Dictionary
selected terms: 10 page 1 of 1
1. චන්දය
ඡන්දය බ
2. චන්ද්‍ර කෝටි වෘකය
අඩසඳ කෙළවර පෙනෙන වක් බව
3. චන්ද්‍ර රේඛාව
අමාවකට පෙර හෝ පසුව රේඛා සටහනක් සේ පෙනෙන හඳ'
4. චන්ද්‍ර ශාලා
සඳ රැස් වැටෙන මහල් තලය; විවෘත උඩුමහ ල'
5. චන්ද්‍රකාන්ත පාෂාණය
සඳරැස් වැටීමෙන් දිය වැගිරෙතැයි සැ ලකෙන මැණික් වෙසෙසක්; දියතරිප්පු'
6. චන්ද්‍රකාන්ත මාණික්‍යය
සඳරැස් වැටීමෙන් දිය වැගිරෙතැයි සැලකෙන මැණික් වෙසෙසක්; දියතරිප්පු'
7. චන්ද්‍රකාන්තිය
සඳරැස්
8. චන්ද්‍රග්‍රහණය
ඉර හඳ අතරට කෙළින් පෘථිවිය පැමිණි විට ප ොළවේ සෙවණැල්ල සඳ මතට වැටීමෙන් එහි එළිය වැසී යෑම'
9. චන්ද්‍රිකා ශාලා
සඳ රැස් වැටෙන මහල් තලය; විවෘත උඩ ුමහල'
10. චන්ද්‍රිකාව
කුඩා චන්ද්‍රයා; ග්‍රහයෙකු වටා යන ස්වභාවික හෝ'