to main page
Sinhala Explanatory Dictionary

චං චක චඤ චට චණ චත චන චප චම චර චල චව චෂ චහ ච් චා චැ චි චී චු චූ චෙ චේ චෛ චො චෝ චෞ
චර චර චරක චරච චරණ චරය චර් චරි
selected terms: 25 page 1 of 2
1. චර
රහස් ඔත්තු කාරයා
2. චර චර
තොරක් නැතුව කරන නිෂ්ඵල කතාබහ
3. චර චුරුව
අපැහැදිලි කථාබහ
4. චරක
ආයුර්වේදය පහළ කළ මුනිවරයෙක්; ඔහු විසින් රචිත චරක සංහිතාව නමැති ග්‍රන්ථය'
5. චරචුරුව
තොරක් නැතුව කරන කරදරකාරී කතාබහ
6. චරණ කල
යටි පතුල; පය; පාදය
7. චරණ ධූලි
පාදයේ තැවරුණු දූවිලි
8. චරණ සම්පත්
නිවැරදි හැසිරීමෙන් යුක්ත වීම; යහපත් ප ැවැත්මෙන් සම්පූර්ණ වීම'
9. චරණය
චලනය; ගමන් කිරීම; මනා පැවැත්ම; පාදය
10. චරණායුධ
පාදය අවියක් ලෙස ප්‍රයෝජනයට ගන්නා සතා; කු කුළා'
11. චරයා
සැරි සරන්නා; ඔත්තුකරයා
12. චර්ම
සම
13. චර්ම කීල
සමින් පිටට නෙරා එන කුඩා මස් ගඩු
14. චර්ම කූප
ඩහදිය පිට කිරීමටත් වාතය ඇද ගැනීමටත් සමෙ හි පිහිටි රෝම කූප හෙවත් ලොම් සිදුරු'
15. චර්ම ප්‍රසේවිකාව
කම්මල් ලිපට හුළං පිඹින මයින හම
16. චර්ම පාත්‍රය
සමින් කළ උරය
17. චර්ම බණ්ඩ
පැවිද්දන් ඉඳ ගැනීමට ගන්නා සම්කඩ
18. චර්මීය
සම පිළිබඳ
19. චර්යාව
හැසිරීම් පිළිවෙළ; චරිතය; ගතිගුණ, සිරිත් විරිත් ; සංචාරය'
20. චර්වණය
සැපීම; විකීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword