to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. චාර
චර පුරුෂයා
2. චාරය
හැසිරීම; ගතිය; හැසිරීම පිළිබඳ
3. චාර්වක
ආහාර විකීම සඳහා කටේ හනු කෙළවර පිහිටි දත්
4. චාරිකාව
තැනින් තැන සැරිසැරීම; ගමන් බිමන් යෑම
5. චාරිත්‍රය
පිළිපැදිය යුතු සිරිත; ශිෂ්ට ධර්මයට අවිරුද්ධව හැසිරීම
6. චාරිත්‍රානුකූල
සිරිතට ඔබින
7. චාරු
ශෝභන; මනෝඥ; ලස්සන
8. චාරෙ
චාරය බ
9. චාරේ
හැසිරීම; ගතිය; හැසිරීම පිළිබඳ