to main page
Sinhala Explanatory Dictionary

චං චක චඤ චට චණ චත චන චප චම චර චල චව චෂ චහ ච් චා චැ චි චී චු චූ චෙ චේ චෛ චො චෝ චෞ
චා චාං චාක චාට චාත චාප චාම චාර චාල
selected terms: 25 page 1 of 2
1. චා
පසුතැවිල්ල ශෝකය හඟවන නිපාතයක්
2. චාංචල්‍යය
චංචල බව; සෙලවීම
3. චාක්‍රණය
වටේ යෑම
4. චාටි
හට්ටිය; හැළිය
5. චාටු
බොරු ප්‍රශංසා කියන; ඉච්චා බස් කියන
6. චාටුව
බොරු ප්‍රශංසාව; රැවටිල්ල
7. චාතකයා
පක්ෂියෙකුගේ නාමය; කෑදැත්තා
8. චාතුර්යය
දක්ෂකම; චතුරබව
9. චාප බන්ධනය
දුනු දිය
10. චාපය
කවයකින් කොටස
11. චාපල්‍යය
චපල බව; වෙනස් වන බව
12. චාප්පය
චාපයක හැඩය ගත් හංවඩුව
13. චාමරය
සෙමෙර වලිගය; ඉන් තැනූ අවාන
14. චාම්
වැඩි සැරසිලි නැති; සරල; අසංකීර්ණ
15. චාර
චර පුරුෂයා
16. චාරය
හැසිරීම; ගතිය; හැසිරීම පිළිබඳ
17. චාර්වක
ආහාර විකීම සඳහා කටේ හනු කෙළවර පිහිටි දත්
18. චාරිකාව
තැනින් තැන සැරිසැරීම; ගමන් බිමන් යෑම
19. චාරිත්‍රය
පිළිපැදිය යුතු සිරිත; ශිෂ්ට ධර්මයට අවිරුද්ධව හැසිරීම
20. චාරිත්‍රානුකූල
සිරිතට ඔබින
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword