to main page
Sinhala Explanatory Dictionary

චං චක චඤ චට චණ චත චන චප චම චර චල චව චෂ චහ ච් චා චැ චි චී චු චූ චෙ චේ චෛ චො චෝ චෞ
චික චිත චින චිබ චිම චිර චිහ
selected terms: 6 page 1 of 1
1. චින්තකයා
විවිධ විෂයන් ගැන නිදහස් අදහස් පවසන්නා; දාර්ශනි කයා'
2. චින්තන පරම්පරාව
සිතිවිලි වැල
3. චින්තනය
කිසිවක් ගැන සිත මෙහෙයවීම; නුවණින් සලකා බැලීම
4. චින්තාමය
චින්තාවෙන්ම උපන්
5. චින්තාව
සිතිවිල්ල
6. චින්තාවලිය
සිතිවිලි සමූහය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword