to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. චිර කාල
බොහෝ කල්
2. චිර ජීවනය
දිගු කල් ජීවත් වීම/පැවැත්ම
3. චිර පරිචිත
බොහෝ කලක් පුරුදු කරන ලද
4. චිර ප්‍රවෘත්තිය
බොහෝ කලක් පැවත්ම
5. චිර ප්‍රසිද්ධ
දිගු කලක් තිස්සේ ප්‍රකට
6. චිරන්තන
පුරාණ කාලයට අයත්
7. චිරන්තනයා
පැරැන්නා; පෞරාණිකයා
8. චිරස්ථායි
දිගුකලක් නොනැසී පවතින
9. චිරාගත
බොහෝ කලක් පටන් පැවත